මහාවග්ග පාළි බුද්ධ ජයන්ති මුද්‍රණයෙහි ප්‍රස්තාවනාව
පූජ්‍ය පරවාහැර වජිරඤාණ හිමි
මෙහි මැද සිට ඉදිරියට ඉතා වැදගත් කරුණු ඇතුලත් වේ. මුල පටන්ම කියවීම අවශ්‍ය වේ.
අභිධර්ම පිටකය, ඛුද්දක නිකාය ඇතුළු ත්‍රිපිටක ග්රන්ථ පිළිබඳසැක දුරු කිරීමට උන්වහන්සේ කරුණු ගෙනහැර දක්වයි.
https://pitaka.lk/bjt/ වෙබ් අඩවිය භාවිතා කරන්නේ නම්, මගාවග්ගපාළි පළමු පිටුවට ගොස් එතැන ඉහළින් පෙන්වන "කලින් පිටුවට" නැමැති තීරුව භාවිතා කොට දීර්ඝ ප්රස්තාවනාවෙහි මුලටම යන්න.
_________________________________________________________________
The preface of the BJT Mahavagga Pali
Ven. Paravahera Vajiragnana Thero
There are important facts mentioned from the middle to the end.
It is necessary to read from the beginning.
_________________________________________________________________