Page 1 of 1

ත්‍රිපිටකය කියවීමට පෙර දැනගත යුතු කරුණු (Things to know before reading the Tripitaka)

Posted: Sun Apr 18, 2021 11:44 pm
by Eko Care
මහාවග්ග පාළි බුද්ධ ජයන්ති මුද්‍රණයෙහි ප්‍රස්තාවනාව
පූජ්‍ය පරවාහැර වජිරඤාණ හිමි

මෙහි මැද සිට ඉදිරියට ඉතා වැදගත් කරුණු ඇතුලත් වේ. මුල පටන්ම කියවීම අවශ්‍ය වේ.
අභිධර්ම පිටකය, ඛුද්දක නිකාය ඇතුළු ත්‍රිපිටක ග්‍රන්ථ පිළිබඳසැක දුරු කිරීමට උන්වහන්සේ කරුණු ගෙනහැර දක්වයි.


https://pitaka.lk/bjt/ වෙබ් අඩවිය භාවිතා කරන්නේ නම්, මගාවග්ගපාළි පළමු පිටුවට ගොස් එතැන ඉහළින් පෙන්වන "කලින් පිටුවට" නැමැති තීරුව භාවිතා කොට දීර්ඝ ප්‍රස්තාවනාවෙහි මුලටම යන්න.
_________________________________________________________________
The preface of the BJT Mahavagga Pali
Ven. Paravahera Vajiragnana Thero
There are important facts mentioned from the middle to the end.
It is necessary to read from the beginning.

_________________________________________________________________